Monday, August 15, 2011

ගිනි නරියාට addon 1

හෑමෝටම ආයුබෝවන් කිවුවා ඔන්න. හරි පාරෙන් මම ඉස්සරලාම ජනතාවට දෙන්න යන්නේ... අපි හෑමෝම වගේ කෑමති එකම නරියා, ගිනි නරියාට ඒ කිවුවේ ෆයර් ෆොක්ස් ට දාගන්න පුලුවන් ප්‍රයෝජනවත් නියම ඈඩොන් එකක්.වෑඩි අටුවා ටීක නෑතුව මම මේකේ විස්තරේ කියන්නම් කෝ...මේ ඈඩොන් එකේ නම තමයි...

VIDEO DOWNLOAD HELPER

 ම්ම්ම් ඔය තියන්නේ මාර්ක් එක.මේකෙන් මොකද වෙන්නේ....?
  අන්තර් ජාලයේ එක එක ජාතීයයේ වීඩියෝ සයිට් තියනවානේ ඒ කියන්නේ you tube වගේ ඒවා.මේ ඈඩොන් එකෙන් ඒවගේ සයිට්වල තියන විඩියෝ කිසි කරදරයක් නෑතුවම කෙලින්ම බාගන්න පුලුවන්.ඒ වගේම බෑවෙන්න ඔන ෆයිල් ෆෝමෑට් එකත් (flv. wmv. mp3. etc) මේ ඈඩොන් එකෙන්ම සිලෙක්ට් කරලා දෙන්න පුලුවන්.

 කොහොමද මේක වෑඩ කරන්නේ...?
මෙ ඈඩොන් එක ගිනි නරියාට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ address bar එක ලග පහළ තියනවා වගේ අයිකන් එකක් වෑටෙයි...

අපි මොකක් හරි සයිට් එකකට ගියහාම ඒ ස්යිට් එකේ මොකක් හරි වීඩියෝවක් තියනවානම් හරි වීඩියෝ ලින්ක් එකක් තියනවා නම් අපේ මේ අයිකන් යාලුවා ඈනිමේට් වෙන්න ගන්නවා.එත්කොට මේ අයිකන් එක ලග තියන drop down ඊතලේ හරි සයිට් එකේ විඩියෝවක් තිබුනොත් ඒ විඩියෝ ටයිටල් එක ලග තියන අයිකන් එකේ ඊතලේ හරි ක්ලික් කරලා අවශ්‍යය option එක සිලෙක්ට් කලාම් මෙයා ගානට විඩියෝව බාලා දෙයි.
එහෙනම් මෙතන තියන ලින්ක් එකෙන් මෙයාව බාගන්නකෝ.password එකක් ඉල්ලුවොත් haripara කියලා දෙන්න.
එහෙම බාගෙන addon file එක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න.එහෙනම් මම ගියා. කමෙන්ට් එකකුත් දාලාම යන්න ok.

0 comments:

Post a Comment

ඔයාලා කැමති නම් මේ බ්ලොග් එක follow කරන්න.. ඒ වගේම ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.ඒ නිසා මගේ මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාලාම යන්න... :)

Related Posts Plugin for WordPress, Blogger...

ඔබ හරිපාරට යොමුකරවන්නන්

lankeeya sithuwili
Nimnaya Blog Reader