කොහොමද කට්ටියට..? ටික කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි වුනා.මම කලින් ලියපු fake fb profile ගැන ලිපිය යම්තාක් දුරකට හරි වැඩ කරලා තියනවා.මම එහෙම කියන්නේ දැන් මම fb එකේ මම ඒ වෙනුවෙන් හදපු ගෲප් එකේ 1000 ට ආසන්න සාමජිකයන් ගණනක් fake profile වලට විරුද්ධව වැඩ කරන නිසයි.ඒක සතුටට කාරණයක්.කැමතිනම් මෙතනින්ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන්.
හරි දැන් අද කතාකරන මාතෘකාවට බහිමුකෝ.ඩොන්ගල් වලින් ඉන්ටර්නෙට් යන අයට
Mobile partner සොෆ්ට්වෙයාර් එක ගැන අමුතුවෙන් කියන්න ඔන නහැනේ.හැමෝම වගේ ඒ ගැන දන්නවා.නොදන්න අයට මම කෙටියෙන් කියන්නම්. Mobile partner කියන්නේ
Huwavi ඩොන්ගල්වලට විතරක් එන පරිගණකය,අන්තර්ජාලයට සම්බන්ධ කරන සොෆ්ට්වෙයා එකක්.ඉතිං මුලදී ආව හුවාවි ඩොන්ගල්වල තිබුන මේ සොෆ්ට්වෙයාර් එක ගොඩක් සරලයි.ඒකෙන් කරන්න පුලුවන් වුනේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන එකයි sms යවන එකයි විතරයි.ඒත් ඊට පස්සේ ආව ඩොන්ගල්වල මේ සොෆ්ට්වෙයා එක අප්ඩෙට් කරලා වඩාත් පහසුකම් සමග ලබාදීලා තියනවා.මේ අලුත් Mobile partner එකෙන් අන්තර්ජාලයට සම්බන්ධවීමට අමතරව
SMS,MMS,GPS,USDD සහ
Calls ගැනීමේ පහසුකම් පවා ලබාදී තිබෙනවා.ඉතිං දැන් පරණ ඩොන්ගල් තියන අය මොකද කරනේ මෙච්චරයි..,
"මෙතනින්" ගිහින් අලුත් Mobile partner එක බාගන්න
password එකට
haripara කියලා ලබා දෙන්න.ඊට පස්සේ
RaR file එක එක්ස්ට්‍රැට් කරගෙන setup එක රන් කරලා පරිගණකයේ ඉන්ස්ටෝල් කරගන්න.එතකොට පරණ සොෆ්ට්වෙයාර් එක අයින් කරන්න අහයි.ඒකට yes කියල ලබාදෙන්න.සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් වෙනකොට ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ද කරන්න වුවමනා වෙන්නේ නැහැ.ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාට පස්සේ මෙන්න මේ වගේ අලුත් සොෆ්ට්වෙයා එක දැක ගන්න පුලුවන්.
මේකේ call,mms ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මෙකේ
usdd කියන එකෙන් පුලුවන් සිම් එකේ ඉතුරු වෙලා තියන මුදල බලාගන්න,කාර්ඩ් එකක් දාගන්න වගේ දේවල්වලට අවශ්‍ය code ට්යිප් කරලා send කිරීම මහින් අදාල තොරතුරු ලබාගන්න. ex : dialog connection එකක නම් usdd කොට්සට ගිහින් *#456# type කරලා send කලාම සිම් එකේ ඉතිරි මුදල බලාගන්න පුලුවන්.
මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරාම ඩොන්ගල් එකේ තියන මොබයිල් පාට්නර් එක අප්ඩේට් වෙන් නැහැ.ඒ නිසා ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධ කලාම ඒකෙන් එන auto run එකෙන් mobile partner එක open කරන්න එපා.එහෙම කලොත් open වෙන්නේ පරණ සොෆ්ට්වෙයා එකමයි.ඒ නිසා ඒ එන autorun එක close කරලා ඩෙස්ක්ටොප් එකේ තියන mobilepartner එක ඔපන් කරගන්න.ඩොන්ගල් එකේ සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරන්න කරන්න ඕනනම් ඩොන්ගල් එකේ firmware සහ dashboard අප්ඩේට් කරන්න වෙනවා.ඒක ටිකක් අමාරු වෑඩක්.හරියට කලේ නැත්නම් ඩොන්ගල් එකට හානිවෙන්න පවා පුලුවන්.නමුත් මම මේ දීලා තියන සොෆ්ට්වෙයාර් එකෙන් එහෙම කිසිම හානියක් වෙන්නේ නෑ.ඒ නිසා බය නැතුව මේක පාවිච්චි කරන්න. මමත් මේ සොෆ්ට්වෙයාර් එකමයි පාවිච්චි කරන්නේ.මේ සොෆ්ට්වෙයාර් එකේම පොඩි වෙනසක් කරලා Video calls ගන්න හදාගන්නත් පුලුවන්.මම තාම ඒක කරලා බලුවේ නැහැ.වැඩේ හරිගියොත් මම ඉක්මනින්ම ඉදිරි ලිපියකින් ඒ ගැනත් කට්ටියට කියලා දෙන්නම්.
එහෙනම් මේ ගැන ඔයාලාගේ අදහස් පහල කමෙන්ට් කරලා යන්න.මොනවා හරි ගැටලු තිබුනොත් ඒවාත් අහන්න.එහෙනම් මම ගියා... :)
ඉන්නකො ට්‍රයි කරල බලලා කියන්නම්කෝ
ReplyDeleteZTE ඩෙන්ගලේට හරි යන්නේ නැහැ නේද කොල්ලෝ..
ReplyDelete@ නදී, ok ට්‍රයි කරලා බලලාම කියන්නකෝ :)
ReplyDelete@ sAm, ඔව් මිත්‍රයා..මේ සොෆ්ට්වෙයාර් එක සපෝර්ට් කරන්නේ Huwavi ඩොන්ගල්වලට විතරයි.ZTE වලට හරියන එකක් හොයලා දෙන්න ට්‍රයි කරන්නම් :)
ReplyDeleteමමනම් ඔය ඩොන්ගල් ගැන දන්නේ නෑ. මම ඉන්ටනෙට් එන්නේ වෙනත් ක්‍රමයකින් නිසා. :) මම ඩොන්ගලයක් ගත්ත දවසක සමහර විට වැදගත් වෙයි මේ ලිපිය ස්තුතිය.
ReplyDelete@ නදුන්, ඔබටත් ස්තුතියි...මේ ලිපිය කියවලා ඔබේ අදහස මෙහි සටහන් කළාට :)
ReplyDeleteනියමයි......වීඩියෝ කෝල්ස් ගන්න හදා ගන්තොත් අනිවාර්යෙන් කියන්න :)
ReplyDelete@ නිමේෂ්, වීඩියෝ කෝල්ස් ගන්න එක මම මේ දවස්වල අත්හදා බලනවා.හරියට වැඩ නොකරන දෙයක් ඔයාලාට දෙන්න බැහැනේ..ඉක්මනින්ම ඒ ගැන කියන්නම් :)
ReplyDeletethank you very much.twat me wage alut dewal hoyagana puluwn wena kiyala partana karanwa.tnx frind
ReplyDelete@ arun, ගොඩක් ස්තුතියි ! :)
ReplyDeleteela & patta,thwa hoda dewal danna.
ReplyDelete@ මහෙන්ද්‍ර, ස්තුතියි යාලුවා :D
ReplyDeleteඑළ එළ ඔක වැඩ.
ReplyDeleteane mage yaluwane mata meke mms yawanna behene danna kenek innawanam me number ekata msg ekak danna loku udauwak 0717180019
ReplyDelete