Friday, September 2, 2011

ebay වලින් පළමු භාණ්ඩය මිලදී ගතිමි.

ebay එකෙන් බඩු ගන්න ලොකු ආසාවකින් හිටියත් ඒ ගෑන හරි අවබෝධයක් නොතිබුන නිසාම ඒ අදහස දවසින් දවස කල් ගියා.ඔහොම ඉන්නකොට තමයි " ධනිකගේ සිතුවිලි " කියන බ්ලොගය මට හම්බවුනේ.ebay වලින් බඩු මිලදී ගන්නේ කොහොමද..? ඊට වුවමනා කරන්නේ මොනවාද...? ආදී වශයෙන් 'අ' යන්නේ ඉදලා ලියවුනු ලිපි මාලාවක්ම ඒ බ්ලොගයේ අන්තර්ගත වෙලා තිබුනා.ඒ ලිපි මාලාව බලන්න ඔන නම් මෙතනින් යන්න.මම ඒ ලිපි මාලාව සම්පූර්ණයෙන්ම කියවලා ebay මගින් භාණ්ඩ මිලදී ගෑනීම ගෑන හොද අවබෝධයක් ලබා ගත්තා.ඊට පස්සේ ඒ සදහා වුවමනා වෙන සම්පත් වෙබ් කාර්ඩ් එකක් එහෙම හදාගෙන වෑඩේට බෑස්සා.මුලින්ම ඉතින් ලොකු ගානක දෙයක් ගෙන්න ගන්න බයක් තිබුන නිසාම අඩු ගානකට ගෙන්න ගන්න පුලුවන් අයිට්ම් එකක් මම ebay එකේ ස‍ර්ච් කරලා බෑලුවා.එතකොට තමා මට solar power එකෙන් චාජ් වෙන පොඩි LED Torch එකක් හම්බ වුනේ.ඔය පහල තියෙන්නේ ඒ ටෝර්ච් එක.




කොහොමද..? හොදයි නේද..? මේක ebay එකේ තිබුන හෑටි බලන්න ඔන නම් මෙතනින් යන්න. මේකේ ගාන වුනේ ඩොලර් $ 1.97 ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් ආසන්නම වශයෙන් රුපියල් 216 ක් විතර වෙනවා.shipping charges free නිසාත් මම මේක ඔර්ඩර් කලා. ඒ හරියටම 04-08-2011 . ඊට පහුවදාම සෙලර් මට අයිටම් එක ලංකාවට ship කලා කියලා මෑසේජ් එකක් දාලා තිබුනා.ඒ වගේම මට positive feedback එකකුත් දාලා තිබුනා.කොහොමහරි මේක පොඩි අයිටම් එකක් නිසා මට ගෙදරටම ලෑබෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුනේ නෑ... මොකද ලංකාවෙ තෑපෑල් සේවය ඒ තරම්ම විශ්වාසනීය නිසා... : ) .ebay එකන් එවුව දෙයක් අපිට නොලෑබුනා කියලා සලකන්න වෙන්නේ... අපි ගත්තු භාණ්ඩය ship කරලා දින 21 ක් වත් ගත වුනාට පස්සේ කියලා ධනික ගේ ලිපියක තිබුන නිසා මාත් ඉවසන් හිටියා.කොහොම්හරි දවස් 22 කට පස්සේ තෑපෑල් ම්හත්තයා මගේ අතටම මම ගත්තු LED torch එක ගෙනත් දුන්නා.මේ තියෙන්නේ ඒක...


කිසිම ආපදාවකින් තොරව ටෝර්ච් එක මට ලෑබිලා තිබුනා.ඒ නිසා මම seller ට all five star ෆීඩ්බෑක් එකක් දුන්නා. ebay වලින් ඉස්සරලාම මොනවා හරි ගන්න හිතාගෙන ඉන්න අයට වගේම අනිත් අයටත් මේක හොදවෙයි කියලා මට හිතුන නිසාත් , මගේ අත්දෑකීම යම් පමණකින් හරි ඔයාලාට වෑදගත් වෙයි කියලා හිතුන නිසාත් ත්මයි මම මේක බ්ලොග් එකට දෑම්මේ.එහෙනම් මේ ලිපිය ගෑන ඔයාලාට හිතුන දේත් කියලාම යන්න. ... එහෙනම් ඔන්න මං ගියා... : )

12 comments:

  1. එළ. මමත් ධනිකගේ සිතුවිලි වලින් තමා හරියටම ebay ගැන දැනගත්තේ. මමත් ඊයේ තමා පලවෙනි oder එක දැම්මේ. හැබැයි මම පාවිච්චි කලේ HNB Debit Card එක. බලමු මොකද වෙන්නේ කියල....

    ReplyDelete
  2. sampath web card eke 2500k dala open kalama 2500ma card eke thiyanawada?

    ReplyDelete
  3. @ නිලන්ත, මේ පෑත්තේ ඈවිල්ලා කමෙන්ට් කරාට ස්තුතියි...! HNB debit card එක ගෑන නම් වෑඩි විස්තරයක් මම දන්නේ නෑ.ඔයා ඕඩර් කරපු දේ ආවාම කියන්න ok... :)

    ReplyDelete
  4. @ උදාර, දෑන් අලුතින් සම්පත් වෙබ් කාර්ඩ් එකක් ගන්නවා නම් කලින්ට වඩා ගාන ටිකක් වෑඩියි.සම්පත් බෑන්ක් එකවුන්ට් එකක් තියනවානම් RS.300.00 යි.එකවුන්ට් එකක් නෑත්නම් Rs.500.00 යි.කාර්ඩ් එක ගන්න ඈප්ලයි කරනකොට කාර්ඩ් එකේ ගාන වෙනම ගෙවුවා නම් ( EX: 2500 + 500 )කාර්ඩ් එකේ ගාන 2500 ම තියනවා.එහෙම නෑතිවුනොත් තියෙන්නේ 2000 යි.

    ReplyDelete
  5. thank you vry mch...
    bt mata podi aulak una.mata sampathbank eke account ekak thiyenawa.mama 2500k dala web card ekak gaththa.ekarala $11.50k una MP3 ekak order kala.card center eken balance eka ahapuwama kiwa Rs.690i thiyenne kiyala.mokakda me aula?

    ReplyDelete
  6. @ උදාර, පිළිතුරක් දෙන්න ටිකක් ප්‍රමාද වුනාට sorry.ඔයාට සම්පත් එකවුන්ට් එකක් තියන නිසා වෙබ්කාර්ඩ් එක ගන්නකොට දාපු 2500 න් 300 ක් කාර්ඩ් එකේ ගාස්තුව විදිහට කෑපෙනවා එතකොට කාර්ඩ් එකේ ඉතුරු වෙන්නේ 2200 යි.paypal එකවුන්ට් එක හදලා කාර්ඩ් එක ලින්ක් කරාම $1.95 ක් (මට මතක ගාන) කෑපෙනවා.ඒ කියන්නේ $1 = Rs 110 ක් කියලා ගත්තොත් ආසන්න වශයෙන් Rs 215 ක් විතර වෙනවා.එතකොට කාර්ඩ් එකේ ඉතුරු වෙන්නේ Rs 1985 යි.ඔයා mp3 එක ගන්න $ 11.50ක් ගෙවලා තියනවා.ඒ කියන්නේ ආසන්න වශයෙන් Rs 1265 ක් එතකොට කාර්ඩ් එකේ ඉතුරු වෙන්න ඕන Rs 720 ක් විතර.ඔය කියලා තියනවා දෑන් ඔයාගේ කාර්ඩ් බෑලන්ස් එක 690 යි කියලා මම හදපු ගානත් එක්ක ගත්තොත් 820 - 690 = Rs 30 ක සුළු වෙනසක් එනවා.මම ගාන හෑදුවේ $ 1 ක අගය ආසන්න වශයෙන් අරන්.ඒ නිසා ඒ වගේ පොඩි වෙනසක් ඈතිවෙනවා.ඒ කියන්නේ ඔයාගේ කාර්ඩ් බෑලන්ස් එක Rs 690 කියන එක හරි නේද? මට පේන්නේ paypal එකෙන් කෑපුන ගාන තාම ඔයාගේ කාර්ඩ් එකට refund වෙලා නෑ.ඒක වෙන්න ටිට කාලයක් යනවා.එහෙම refund වුනාම කාර්ඩ් බෑලන්ස් එක 690 + 215 = 905 ක් (ආසන්න වශයෙන්) වෙයි.තව ටික දවසකින් ආපහු බෑලන්ස් එක චෙක් කරලා බලන්න... :)

    ReplyDelete
  7. ok thank you very mch....hmmm mama order karapu eka thama awe ne.order karala wedi dawasak ne thama.apuwama comment ekak dannamko.oyata godak thanks mata me aula lihala dunnata.hena aulen hitiye kelauna thama kiyala.

    ReplyDelete
  8. @ උදාර, ඔයාගේ ගෑටළුව විසදුන එකට මට සතුටුයි.ඔහොම තමා ඉතිං...ඉස්සරලාම දෙයක් කරනකොට පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුනාම හිත ටිකක් අවුල් වෙනවා... :) එහෙනම් ඔයා ඕඩර් කරපු එක ආවාම කියන්නකෝ... කමෙන්ට් කරාට ස්තුතියි !

    ReplyDelete
  9. mage MP3 ekanwm onna awa.kisima aulak nethuwa gedaratama awa.bt eke mic eka weda ne.mama sellerwa contact karala beluwa thama reply ekak ne.balamuko mokda wenne kiyala.

    ReplyDelete
  10. @ උදාර,මේ පැත්තේ ඇවිත් ඒ ගැන කිවුවාට ස්තුතියි..! seller ව සම්බන්ධ කරගත්ත හොද දෙයක් ඉක්මනට පිළිතුරක් ලැබෙයි.

    ReplyDelete
  11. mama seller contact kalata passe kiwa.full refund ekak neththam replacement ekak dennam kiyala.Neththam USD3 dennam kiwa mic ekata.apahu item eka yawanta kiwa nisa mama kiwa mata USD3 denna kiyala.onna ita passe seller USD3 refund karala thibba.

    ReplyDelete
  12. @ උදාර, ඒ වගේ විසදුමකට ආව එක ගොඩක් හොදයි. අපි ebay එකෙන් බඩු ගන්නේ ලංකාවෙ ගානට වඩා අඩුවෙන් ගන්නනේ.ඔයා ආපහු අයිටම් එක යවන්න ගියානම් ඒකටත් සැලකියයුතු ගානක් වැයවෙනවා.$ 3 ඔයාට ගෙවපු එක සාධාරණයි.ගොඩක් ස්තුතියි ඔබේ අත්දැකීම මේ පැත්තේ ඇවිත් බෙදාගත්තාට... :)

    ReplyDelete

ඔයාලා කැමති නම් මේ බ්ලොග් එක follow කරන්න.. ඒ වගේම ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.ඒ නිසා මගේ මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාලාම යන්න... :)

Related Posts Plugin for WordPress, Blogger...

ඔබ හරිපාරට යොමුකරවන්නන්

lankeeya sithuwili
Nimnaya Blog Reader